චන්දික හතුරුසිංහට ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් වන්නැයි දැනුම්දීමක්

Wednesday, 24 July 2019 - 10:56

%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට ධුරයෙන් ඉවත්වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම්දී තිබෙනවා.

ඊයේ පැවති එහි විධායක සභාවේදී මීට අදාළ තීරණය ගෙන ඇති අතර සෙසු පුහුණුකරුවන්ගේ කාලය දීර්ඝ නොකිරීමටයි එහිදී තීරණය කර ඇත්තේ.

බංග්ලාදේශ තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සමස්ත පුහුණු කාර්ය මණ්ඩලයම ඉවත් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දුන්නා.



කොරෝනාවෙන් පසු පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය ලබන බදාදා
Sunday, 05 July 2020 - 13:12

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතර වූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග... Read More

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම පුහුණු කටයුතු කල් දමයි
Sunday, 05 July 2020 - 8:22

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන්... Read More

ඌව ප්‍රිමියර් ලීග් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියට ඔට්ටු තැබූ ආයතන වටලයි
Saturday, 04 July 2020 - 12:36

ඌව ප්‍රිමියර් ලීග් නමින් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියක්... Read More