ලෝකාන්තයේ ගින්නක් - ගුවන් හමුදාවත් කැඳවයි

Monday, 29 July 2019 - 7:27

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ලෝකාන්තය පහළ කොටසේ බලංගොඩ - නන්පේරියල් ප්‍රදේශයේ රක්ෂිතයේ ඊයේ පස්වරුවේ හටගත් ගින්න තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින බව සමනලවැව පොලීසිය පවසනවා.

මේ හේතුවෙන් ගින්න නිවාදැමීම සඳහා ගුවන් හමුදාවේ සහය ඉල්ලා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ.

මේ අතර මොණරාගල - ගිනිගල රක්ෂිතයේද ගින්නක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම කරාඬුගල පොලිස් වසමේ ගල්ඔය ජාතික වනෝද්‍යානයේ ඊයේ පස්වරුවේ හදිසි ගින්නක් හටගත් අතර, එය වනජීවී නිලධාරීන්ගේ සහය ඇතිව නිවාදමා තිබෙනවා.


කෝටි එකොළහකට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57ක්, පැය 24ක් ත්අඩංගුවට
Sunday, 05 July 2020 - 22:44

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු... Read More

වැඩිමල් සහෝදරයාගේ ජීවිතය උදුරාගත් දේපළ ආරවුල (වීඩියෝ)
Sunday, 05 July 2020 - 21:49

බුත්තල පැල්වත්ත පහේකනුව ප්‍රදේශයේ දේපල ආරවුලක් හේතුවෙන්... Read More

මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2076ක් දක්වා ඉහළට
Sunday, 05 July 2020 - 21:39

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2076ක් දක්වා... Read More