ජනාධිපතිවරණය ගැන නිදහස් පක්ෂයේ තීන්දුව සැප්තැම්බර් 02වනදා

Thursday, 01 August 2019 - 14:47

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+02%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F
ඉදිරි ජනාධිපතිවරණයේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගනු ලබන තීරණය ලබන සැප්තැම්බර් මස 2 වනදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පක්ෂ සමුළුවේදී ප්‍රකාශයට පත් කරන බව නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මෙම කරුණු අනාවරණ කළේ.  

එම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ද එක්ව සිටියා.

මේ අතර, හදිසි නීතිය ප්‍රයෝජනයට ගනිමින් ආණ්ඩුව ජනතාව මර්දනය කරන්නේ නම් ඉදිරියේදී හදිසි නීතිය දීර්ඝ කිරීමට සහය දෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර සඳහන් කළා.

ඒ,  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද බත්තරමුල්ල - නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.



CID අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිළධාරීන් 11 දෙනා අධිකරණයට
Thursday, 02 July 2020 - 15:46

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ... Read More

අත්අඩංගුවට ගත් නාකොටික් නිලධාරීන් 11දෙනා අද අධිකරණයට
Thursday, 02 July 2020 - 15:01

අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිළධාරීන්... Read More

ජනතාව ගැන සිතන රජයක් ඕනේ (වීඩියෝ)
Thursday, 02 July 2020 - 14:46

හොරකම ,දුෂණය ,නොමැති නව  රජයක් රටට අවශ්‍ය බව බොහෝ ජනතාව පවසනවා.එළබෙන... Read More