කේරළ ගංජා කිලෝ 39 ක් සමඟ සැකකරුවෙකු යාපනයේදී අත්අඩංගුවට

Tuesday, 13 August 2019 - 15:03

%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+39+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
යාපනය - පණ්ඩතිරිප්පු ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ 39 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ඔහුගේ නිවසේ සඟවා තිබියදී මේවා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරු 27 හැවිරිදි වියේ පසුවන අතර, මෙම කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට රැගෙන එන්නට ඇති බවට පොලීසිය සැක කරනවා.

 


පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Saturday, 04 July 2020 - 18:08

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

පළාත් කිහිපයකට වැසි
Saturday, 04 July 2020 - 17:06

ඉදිරි පැය 36 තුළ බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම, සහ දකුණු පළාත්වල... Read More

දඹුලු ඔයේ තිබී මියගිය කෙනෙරකගේ සිරුරක් හමුවෙයි (වීඩියෝ)
Saturday, 04 July 2020 - 16:29

දඹුලු ඔයේ කෝන්පලයායගම ප්‍රදේශයේ තිබී මියගිය කෙනෙරකගේ සිරුරක්... Read More