ගංඟා 3 ක් ආශ්‍රිතව ගං වතුර අවදානමක්

Tuesday, 13 August 2019 - 16:25

%E0%B6%9C%E0%B6%82%E0%B6%9F%E0%B7%8F+3+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%86%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%80+%E0%B6%9C%E0%B6%82+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කළු, ගිං සහ කැළණි ගඟ ආශ්‍රිතව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගං වතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කළු ගඟ රත්නපුර ප්‍රදේශයෙන්ද, ගිං ගඟ, තවලම ප්‍රදේශයෙන්ද, කැළණි ගඟ දැරණියගල සහ කිතුල්ගල ප්‍රදේශයෙන්ද විමසිලිමත්විය යුතු මට්ටමට පැමිණ ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව පහත්බිම්වල වාසය කරන ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතුයි.


පළාත් කිහිපයකට වැසි
Saturday, 04 July 2020 - 17:06

ඉදිරි පැය 36 තුළ බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම, සහ දකුණු පළාත්වල... Read More

දඹුලු ඔයේ තිබී මියගිය කෙනෙරකගේ සිරුරක් හමුවෙයි (වීඩියෝ)
Saturday, 04 July 2020 - 16:29

දඹුලු ඔයේ කෝන්පලයායගම ප්‍රදේශයේ තිබී මියගිය කෙනෙරකගේ සිරුරක්... Read More

මහමැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර මැතිවරණ කොමිසමට භාරදී අවසන්
Saturday, 04 July 2020 - 15:58

මහමැතිවරණයට අදාළව සියලූම දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා මුද්‍රණය... Read More