මහනුවර අවසන් රන්දෝලි පෙරහර අද

Wednesday, 14 August 2019 - 7:57

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9D%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B6%BB+%E0%B6%85%E0%B6%AF
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද රාත්‍රී 8.05ට යෙදෙන සුබ මොහොතින් වීථි සංචාරය කිරීමට නියමිතයි.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල කියා සිටියේ ප්‍රධාන වාහල්කඩින් ආරම්භ වන රන්දෝලි පෙරහර දළදා වීථිය ඔස්සේ යටිනුවර වීථියටත්, අනතුරුව කන්දෙ විථියට පැමිණ ත්‍රිකුණාමල වීථිය හරහා රජවීථිය ප්‍රවිෂ්ඨ වී මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රධාන වාහල්කඩින් ගෙවදීමට නියමිත බවයි.


කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට නියෝග
Thursday, 06 August 2020 - 12:28

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, නාගරික කොමසාරිස්වරයා ඇතුළු... Read More

මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත්වන වෙලාව ගැන ඉඟියක්
Thursday, 06 August 2020 - 12:25

2020 මහා මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය දහවල් 2.30 ත් 3.30 අතර ලබාදීමට... Read More

හම්බන්තොට සහ කළුතර ඡන්ද ගණනය කිරීම් සාර්ථකව
Thursday, 06 August 2020 - 11:15

අද පෙරවරු 8 ට පමණ මහ මැතිවරණයේ ඡන්ද ගණනය කිරීම් ආරම්භ වූ අතර,... Read More