යුද හමුදා සෙබලෙකු වෙඩි තබාගෙන සිය දිවි හානි කර ගනී

Wednesday, 14 August 2019 - 8:47

%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
යුද හමුදා මූලස්ථානයේ රාජකාරියේ යෙදී සිටි හමුදා සෙබලෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන අද අලුයම සිය දිවි හානි කරගෙන තිබෙනවා.

හමුදා මූලස්ථානයේ ඉංජිනේරු සෙබලෙකු වන මොහු 27 හැවිරිදි පොළොන්නරුව අත්තනකඩවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.