එ.ජා.පෙ. සන්ධානය ගැන අවසන් තීන්දුව සෙනසුරාදා

Wednesday, 14 August 2019 - 12:48

%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4%E0%B7%99.+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F
ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණ නිර්මාණය කෙරෙන නව සන්ධානය පිළිබඳ අවසන් තීන්දුව ලබන සෙනෙසුරාදා ගන්නා බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින් අතර ඊයේ අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවේදී මෙම තීරණයට එළඹුනු බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඒ අනුව, මේ මස අවසානයේ නව සන්ධානය ප්‍රකාශයට පත් කිරීමටත්, එදිනට ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්දැයි දැනුම් දෙන බවයි අමාත්‍ය මනෝ ගනේෂන් වැඩිදුරටත් කියා සිටියේ.


CID අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිළධාරීන් 11 දෙනා අධිකරණයට
Thursday, 02 July 2020 - 15:46

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ... Read More

අත්අඩංගුවට ගත් නාකොටික් නිලධාරීන් 11දෙනා අද අධිකරණයට
Thursday, 02 July 2020 - 15:01

අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිළධාරීන්... Read More

ජනතාව ගැන සිතන රජයක් ඕනේ (වීඩියෝ)
Thursday, 02 July 2020 - 14:46

හොරකම ,දුෂණය ,නොමැති නව  රජයක් රටට අවශ්‍ය බව බොහෝ ජනතාව පවසනවා.එළබෙන... Read More