පාකිස්ථානය 72 වන නිදහස සමරයි

Wednesday, 14 August 2019 - 19:28

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+72+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඉස්ලාමාබාද් නුවර පැවති 72 වන නිදහස් සැමරුමට එක්වූ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කාශ්මීරයේ පාකිස්ථාන පාලන ප්‍රදේශයේ පැවැත්වෙන නිදහස් උත්සවයකටද සහභාගිවීමටද නියමිත බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා.

කාශ්මීරයේ ඉන්දීය පාලන ප්‍රදේශයට හිමිව තිබූ ස්වයං පාලන බලතල අහෝසි කර ඇති වකවානුවක ඔහුගේ මෙම සහභාගීත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමුව තිබෙනවා.

මෙවර නිදහස් දිනය පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා නම් කර ඇත්තේ ඉන්දීය කාශ්මීර ජනතාවගේ සහයෝගීතා දිනය ලෙසයි.



පුටින්ට වසර 2036 දක්වා බලයේ සිටීමේ අවස්ථාව
Thursday, 02 July 2020 - 14:45

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට 2036 වසර දක්වා බලයේ සිටීමට... Read More

මියන්මාරයේ පතලක් නායගොස් 113ක් මරුට
Thursday, 02 July 2020 - 14:35

උතුරු මියන්මාරයේ කැචින් ප්‍රාන්තයේ ජේඩ් පතලක සිදු වූ නායයෑමකින්... Read More

නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Thursday, 02 July 2020 - 11:24

නවසීලන්තයේ සෞඛ්‍ය අමාත්‍ය ඩේවිඩ් ක්ලාක් සිය ධුරයෙන් ඉල්ලා... Read More