ඉන්දියාව 73 වන නිදහස සමරයි

Thursday, 15 August 2019 - 7:35

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+73+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඉන්දියාව අද 73 වන නිදහස් දිනය සමරනු ලබනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙවන වරට බලයට පත්වීමෙන් අනතුරුව පවත්වන පළමු නිදහස් දිනය සමරුව මෙයයි.  

ඔහු  නවදිල්ලියේ ඓතිහාසික රතු බලකොටුව පරිශ්‍රයේ සිට ජනතාව ඇමතීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

එහිදී ජම්මු කාශ්මීරයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍ය මෝදි විශේෂයෙන් ප්‍රකාශයක් සිදුකරනු ඇති බවටයි එම වාර්තා කියා සිටියේ.

නිදහස් දිනය සැමරීම වෙනුවෙන් ඉන්දියාව පුරා දැඩි ආරක්ෂාවක් යොදා ඇති බවටද වාර්තාවනවා.


නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Thursday, 02 July 2020 - 11:24

නවසීලන්තයේ සෞඛ්‍ය අමාත්‍ය ඩේවිඩ් ක්ලාක් සිය ධුරයෙන් ඉල්ලා... Read More

ඉන්දීය අගමැති වෙයි-බෝ අතහරී
Thursday, 02 July 2020 - 8:34

වෙයි-බෝ චීන සමාජ මාධ්‍ය ජාලයේ තිබූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර... Read More

ජර්මනියේ ඇමරිකානු හමුදා අඩු කරයි
Wednesday, 01 July 2020 - 19:49

ජර්මනියේ සිටින සිය හමුදා බල ඇණිය 9,500 කින් අඩු කිරීමට ඇමරිකාව... Read More