ව්‍යාජ ලිපි ලේඛන සකස් කළ සැකකරුවෙකු නිළ මුද්‍රා සහ මුද්‍රණ උපකරණ සමඟ අත්අඩංගුවට

Friday, 16 August 2019 - 10:24

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A2+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%B1+%E0%B7%83%E0%B6%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%85+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB+%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හිඟුරක්ගොඩ - රජඇල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ ලෙස ව්‍යාජ ලිපි ලේඛන සකස් කිරීමේ ස්ථානයක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොළොන්නරුව - කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් ඊයේ පස්වරුවේ සිදුකළ මෙම වැටලීමේදී රාජ්‍ය සහ පුද්ගලික ආයතනවලට අයත් ව්‍යාජ නිළ මුද්‍රා 86ක්, පරිගණක යන්ත්‍රයක් සහ මුද්‍රණ යන්ත්‍ර දෙකක් මෙන්ම ව්‍යාජ ලිපි ලේඛන රැසක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

හිඟුරක්ගොඩ ප්‍රදේශයේම පදිංචි 51 හැවිරිදි මෙම සැකකරු විසින් පොලිස් සහතික, අධ්‍යාපන සහතික, විවාහ සහතික, අධිකරණ ලේඛන, දැව බලපත්‍ර, ඉඩම් ඔප්පුවලට අදාළ ලිපි ලේඛන, වෛද්‍ය සහතික, විභාග සහතික සහ ග්‍රාම සේවා සහතික පවා ව්‍යාජ ලෙස සකස් කරන බවයි පොලීසියට අනාවරණ වී ඇත්තේ.


ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 23:16

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු... Read More

කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More