ජනපති අපේක්ෂකයා කවුරු වුවත්, මත්ද්‍රව්‍ය තුරන් කරන බවට ප්‍රතිඥා දිය යුතුයි - ජනපති

Sunday, 18 August 2019 - 17:48

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A5%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
ඉදිරි ජනාධිපතිවරණයට කුමන අපේක්ෂකයෙකු ඉදිරිපත් වුවත් මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමට කැප වන බවට ඔහු ජනතාවට ප්‍රතිඥා දිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

පොළොන්නරුව - දිඹුලාගල - සොරිවිල - කොටාරගම ප්‍රදේශයේ සහ දිසාලාගම, දිඹුලාගල - දළුකාන ප්‍රදේශයේ ඉදිකරන ලද නව ගම්මාන 3ක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරමට කිසිදු දේශපාලන අනුග්‍රහයක් හිමි නොවිය යුතු බවයි.

එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ද එක්ව සිටියා.

ඉන් අනතුරුව සභාව ඇමතූ ජනාධිපතිවරයා කියා සිටියේ ආණ්ඩුවේ තුවක්කුවක් රටේ කිසිදු පුරවැසියෙකුට පත්තු නොවූ එකම යුගය තම පාලනය කාලය බවයි.



දේශීය ආර්ථිකය ගොඩනැගිය හැක්කේ අපනයන වෙළෙඳපොළ පුළුල් කිරීමෙන් පමණයි (වීඩියෝ)
Thursday, 02 July 2020 - 14:10

දේශීය ආර්ථිකය ගොඩනැගිය හැක්කේ අපනයන වෙළෙඳපොළ පුළුල් කිරීමෙන්... Read More

මාලදිවයිනේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 178ක් ගුවනින් මත්තලට
Thursday, 02 July 2020 - 14:03

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාලදිවයිනේ රැඳී සිටි ශ්‍රී... Read More

රාජිත නිශ්ශංක සේනාධිපතිගෙන් කප්පම් ගත් බවට සාක්ෂි තිබෙනවා - හිටපු ඇමති විජේදාස (වීඩියෝ)
Thursday, 02 July 2020 - 13:55

රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා ඇවන්ගාඩ් සමාගමේ සභාපති... Read More