නවක වද සිද්ධියට අත්අඩංගුවට ගත් රුහුණේ සිසුන් 19 දෙනා යළි රිමාන්ඩ්

Monday, 19 August 2019 - 10:29

%E0%B6%B1%E0%B7%80%E0%B6%9A+%E0%B7%80%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+19+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
සිසුවෙකුට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් 19 දෙනා ලබන 26 දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔවුන් මාතර වැඩබලන මහේස්ත්‍රාත් ආරියසේන පනංගල හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය මස 31 වනදා මෙම සිසුවා මාධ්‍ය හමුවක් කැඳවමින් මීට අදාළ කරුණු අනාවරණ කළ අතර, ඒ අනුව සැකකාර සිසුන් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 6 වනදායි.

නවක වදයට ලක්වූ සිසුවාගේ වෛද්‍ය වාර්තාවක් ලබාගෙන මීළඟ නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.


අත්අඩංගුවට ගත් නාකොටික් නිලධාරීන් 11දෙනා අද අධිකරණයට
Thursday, 02 July 2020 - 15:01

අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිළධාරීන්... Read More

ජනතාව ගැන සිතන රජයක් ඕනේ (වීඩියෝ)
Thursday, 02 July 2020 - 14:46

හොරකම ,දුෂණය ,නොමැති නව  රජයක් රටට අවශ්‍ය බව බොහෝ ජනතාව පවසනවා.එළබෙන... Read More

මෙගා වොට් 75 ක ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට
Thursday, 02 July 2020 - 14:42

පසුගිය යහපාලන රජය සමයේ නතර කර තිබූ කුඩා විදුලි බලාගාර 38 ක විදුලිය... Read More