මරණ දඩුවම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්

Tuesday, 20 August 2019 - 13:40

%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය ලබාදීම අහෝසි කිරීම සම්බන්ධයෙන් වූ පනත් කෙටුම්පතට පක්ෂව ඉදිරිපත් කර තිබූ පෙත්සම් 3 ප්‍රතික්ෂේප කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේ යැයි නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, ඊට සහය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් තුනක් ගොනුකර තිබුණා.

යම් කෙටුම්පතක් පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පවතින අනුකූලතාවය ගැන මතයක් ප්‍රකාශ කිරීමට අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමිනුයි මෙම පෙත්සම් ප්‍රතික්ෂේප කර ඇත්තේ.



කෝටි එකොළහකට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57ක්, පැය 24ක් ත්අඩංගුවට
Sunday, 05 July 2020 - 22:44

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු... Read More

වැඩිමල් සහෝදරයාගේ ජීවිතය උදුරාගත් දේපළ ආරවුල (වීඩියෝ)
Sunday, 05 July 2020 - 21:49

බුත්තල පැල්වත්ත පහේකනුව ප්‍රදේශයේ දේපල ආරවුලක් හේතුවෙන්... Read More

මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2076ක් දක්වා ඉහළට
Sunday, 05 July 2020 - 21:39

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2076ක් දක්වා... Read More