පුත්තලමේ සිදු වූ මාරක රිය අනතුර

Wednesday, 21 August 2019 - 12:39

%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB
පුත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ අද (21) අලුයම සිදුවූ අනතුරකින් දරුවෙකු ඇතුළු අටදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

කටුනායක සිට මුලතිව් දක්වා ධාවනය වෙමින් තිබු වෑන් රථය මාර්ගයේ ධාවනය වෙමින් තිබු ලොරියක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

අනතුරින් වෑන් රථයේ රියදුරු ඇතුළු පිරිමි සිව්දෙනෙක් සහ කාන්තාවන් සිව්දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

මුලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි සාලියවැව පොලීසිය සඳහන් කළේ.

සාලියවැව පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.



කෝටි එකොළහකට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57ක්, පැය 24ක් ත්අඩංගුවට
Sunday, 05 July 2020 - 22:44

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු... Read More

වැඩිමල් සහෝදරයාගේ ජීවිතය උදුරාගත් දේපළ ආරවුල (වීඩියෝ)
Sunday, 05 July 2020 - 21:49

බුත්තල පැල්වත්ත පහේකනුව ප්‍රදේශයේ දේපල ආරවුලක් හේතුවෙන්... Read More

මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2076ක් දක්වා ඉහළට
Sunday, 05 July 2020 - 21:39

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2076ක් දක්වා... Read More