දෙමළ සන්ධානය සහ ජනපති අතර අදත් හමුවක්

Wednesday, 28 August 2019 - 7:36

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සහ ජනාධිපතිවරයා අතර අද පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

උතුරු පළාතේ පවතින ඉඩම් නිදහස් කිරීම පිළිබදව එහිදී සාකච්ඡාවට බඳුන් කිරීමට නියමිත බවයි එම සන්ධානයේ මන්ත්‍රීවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

පසුගිය සිකුරාදා දිනයේ ද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා සහ එම්.ඒ. සුමන්දිරන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පවත්වා තිබුණා.

එහිදී ගත් තීරණයකට අනුවයි අද මෙම සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන්නේ.



මෙගා වොට් 75 ක ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට
Thursday, 02 July 2020 - 14:42

පසුගිය යහපාලන රජය සමයේ නතර කර තිබූ කුඩා විදුලි බලාගාර 38 ක විදුලිය... Read More

ගමට පාරක් නැතුව වාරිමාර්ගයේ යන බත්ගම්පත්තුවේ වැසියන්ගේ කඳුළු කතාව (වීඩියෝ)
Thursday, 02 July 2020 - 14:28

ගුවන් මාර්ග, භූගත මාර්ග ඉදිවන දියුණු ලෝකයක නිවසට යාමට වාරි... Read More

උදා ගම් සංකල්පයෙන් යතාර්ථයක් නොවූ සෝභිත ගම ජනතාවගේ නිවාස සිහිනය (වීඩියෝ)
Thursday, 02 July 2020 - 14:18

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය, ඇලපත්ගම, දුනුමඩලාව... Read More