ගම්පොළ දී විදුලිසැර වැදී පුද්ගලයෙකු මරුට

Friday, 30 August 2019 - 10:07

%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ගම්පොළ - මුරේතොට ප්‍රදේශයේදී විදුලිසැර වැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම පුද්ගලයා ඔහුගේ කුඹුර සතුන්ගෙන් ආරක්ෂා කිරීමට විදුලි රැහැනක් යෙදීමට යාමේදී ඊයේ රාත්‍රියේ මෙලෙස විදුලි සැර වැදී ඇති බවට සැක පළ කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මිය ගොස් ඇත්තේ 46 හැවිරිදි ගම්පොළ - මිල්ලගහමුල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.


රාජිත නිශ්ශංක සේනාධිපතිගෙන් කප්පම් ගත් බවට සාක්ෂි තිබෙනවා - හිටපු ඇමති විජේදාස (වීඩියෝ)
Thursday, 02 July 2020 - 13:55

රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා ඇවන්ගාඩ් සමාගමේ සභාපති... Read More

විපක්ෂයේ ඇතැම් පිරිස් බලය ඉල්ලන්නේ පවතින රජය ශක්තිමත් කිරීමටයි - සජිත් (වීඩියෝ)
Thursday, 02 July 2020 - 13:52

විපක්ෂයේ ඇතැම් පිරිස් බලය ඉල්ලන්නේ පවතින රජය ශක්තිමත් කිරීමට... Read More

සතොස ආයතනය යාවත්කාලීන කර යළි බලගන්වා ජාතියට දායාද කරනවා - අගමැති (වීඩියෝ)
Thursday, 02 July 2020 - 13:44

සතොස ආයතනය යාවත්කාලීන කර යළි බලගන්වා ජාතියට දායාද කරන බව... Read More