අම්බලන්ගොඩදී ගිනි අවියක් සහ කඩු දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Monday, 02 September 2019 - 8:24

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අම්බලන්ගොඩ - කුලීගොඩ ප්‍රදේශයේදී ගිනි අවියක් සහ කඩු දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අම්බලන්ගොඩ පොලීසියට ලද තොරතුරක් මත ඊයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු පරීක්ෂාවට ලක් කිරීමේදී ඔහු සතුව තිබී මෙරට නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක්, එම උණ්ඩ 2 ක් සහ කඩු 2 ක් පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලීගොඩ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක්.