ඉරණතිව්හිදී බීඩිකොළ කිලෝ 100 ක් නාවික හමුදා භාරයට

Monday, 02 September 2019 - 10:12

%E0%B6%89%E0%B6%BB%E0%B6%AB%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B7%85+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+100+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
ඉරණතිව් දූපතේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී බීඩිකොළ කිලෝග්‍රෑම් 100 ක් නාවික හමුදාව සොයා ගෙන තිබෙනවා.

උතුරුමැද නාවික විධානය ඉරණතිව් දූපත ආශ්‍රිත වෙරළ තීරයේ ඊයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදීයි බීඩි කොළ පාර්සල් දෙකක් වෙරළට ගොඩගසා තිබියදී මෙලෙස සොයාගෙන ඇත්තේ.

බීඩි කොළ තොගය වැඩිදුර පරීක්ෂණය සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදී තිබෙනවා.