සංවර්ධන නිලධාරීන් වර්ජනයකට සැරසේ

Monday, 02 September 2019 - 13:00

%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු 16,000 කට ආසන්න සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තිය ගැටළුවලට ආණ්ඩුව මෙතෙක් විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් අනිද්දා එක්දින සංකේත වර්ජනයක නිරතවන බව සංවර්ධන නිලධාරී සේවා සංගමය ප්‍රකාශ කළා.

එහි කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.