අද පස්වරුවේ ඉටුවන අභාවප්‍රාප්ත මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ අවසන් කැමැත්ත

Monday, 02 September 2019 - 16:17

%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%89%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%9D+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD
සිය අවසන් කැමැත්තට අනුව අභාවප්‍රාප්ත මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ දේහය අද පස්වරුවේ රාගම වෛද්‍ය පීඨයට භාරදීමට නියමිතයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා අද දහවල්  සිය නිවසේදි අභාවප්‍රාප්ත වූවා.

අසනීප තත්ත්වයකින් පසුවූ ඔහු අභාවප්‍රාප්ත වනවිට 86 වන වියේ පසුවුණා.