අතරමඟ නතර වූ සංවර්ධනය යළිත් - විපක්ෂ නායක

Tuesday, 03 September 2019 - 7:25

%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+-+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A
අතරමඟ නතර වී ඇති සංවර්ධන වැඩපිළිවෙල යළි ක්‍රියාත්මක කිරීමට තම ජනාධිපති අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමෙන් පසු හැකි වනු ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවති රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.