අගමැති මාලදිවයින් පාර්ලිමේන්තුව අමතයි

Tuesday, 03 September 2019 - 13:06

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
මාලදිවයිනේ නිළ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද එරට පාර්ලිමේන්තුව අමතනු ලැබුවා.

එසේම මුල් වරට කාන්තාවන් දෙදෙනෙකු එරට ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරීම සඳහා ද මාලදිවයින පාර්ලිමේන්තුව අද අනුමැතිය ලබාදුන්නා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ දින 3ක නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ එරට ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඞ් සෝලි හමුවී සාකච්ඡා පවත්වනු ලැබූ බවයි. එහිදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් 4කට අත්සන් තබා තිබෙනවා.