පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ තුන්දෙනෙකුට මරණ දඬුවම

Tuesday, 03 September 2019 - 17:06

%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8
2009 වසරේ පෙබරවාරි 1 වනදා මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ තුන්දෙනෙකුට පානදුර මහාධිකරණය අද මරණ දඬුවම නියම කළා.

ඒ, ඊට අදාළ නඩුව පානදුර මහාධිකරණ විනිසුරු වීරමන් සේරසිංහ හමුවේ කැඳවූ අවස්ථාවේදියි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් හත්දෙනෙකුට චෝදනා එල්ලවී තිබූ අතර, සැකකරුවන් සිව්දෙනෙකු නිදොස් කොට නිදහස් කෙරුණා.