අනිද්දා කුරුණෑගල රැළිය එපා - අගමැතිිගෙන් එජාපයට උපදෙස්

Tuesday, 03 September 2019 - 19:17

%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD+%E0%B6%BB%E0%B7%90%E0%B7%85%E0%B7%92%E0%B6%BA+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අනිද්දා කුරුණෑගලදී පැවැත්වීමට නියමිත ජන රැළිය නොපවත්වන්නැයි පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ගම්පහ ප්‍රදේශයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින්.