දේපළ සොරකම්වලට සම්බන්ධ පුද්ගලයෙකු පෑලියගොඩ දී අත්අඩංගුවට

Wednesday, 04 September 2019 - 9:08

%E0%B6%AF%E0%B7%9A%E0%B6%B4%E0%B7%85+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%91%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පෑලියගොඩ ප්‍රදේශයේදී දේපළ සොරකම්වලට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අනුව සොරා ගත් රූපවාහිනී යන්ත්‍ර 4ක්, ලැප්ටොප් යන්ත්‍ර දෙකක් සහ ජංගම දුරකථන දෙකක් සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 32ක් වයසැති පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.