සෝදිසි මෙහෙයුමක් අතරතුර ත්‍රිරෝද රථයක තිබී කේරළ ගංජා සොයා ගැනේ

Wednesday, 04 September 2019 - 11:45

%E0%B7%83%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%93+%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
යාපනය - කරෙයිනගර් ප්‍රදේශයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර ත්‍රිරෝද රථයක සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 2 කට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව මෙම සෝදිසි මෙහෙයුම දියත් කළ බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

මෙම ගංජා තොගය ප්‍රවාහනය කරමින් සිට ඇති බවට සැක කරන අතර, සෝදිසි මෙහෙයුම අතරතුර සැකකරුවන් පලාගොස් තිබෙනවා.

වැඩිදුර විමර්ශන සඳහා ත්‍රිරෝද රථය සහ කේරළ ගංජා තොගය කයිට්ස් පොලීසිය වෙත භාරදී ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය කියා සිටියේ.




දළදා සමිදුන් වෙනුවෙන් පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරනවා (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 22:31

කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නද දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන... Read More

Update : ලෙබනන් පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More