දරුවා බලා සිටියදී කඩේට ගිය කාන්තාවක් කළ වැඩේ CCTV කැමරාවේ

Wednesday, 04 September 2019 - 13:33

%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B6%A9%E0%B7%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%9A+CCTV+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%9A
වෙළඳසැලකට සිය දරුවා සමඟ පැමිණෙන කාන්තාවක් සිදුකරන සොරකමක් CCTV කැමරාවක සටහන්ව තිබෙනවා.

මෙම සිදුවීම වාර්තාවන්නේ මාතර ප්‍රදේශයෙන්.

නගරයේ පිහිටි පාවහන් අලෙවිසැලකට පැමිණෙන අදාළ කාන්තාව වෙළඳසැලෙහි හිමිකාරිණියගේ ජංගම දුරකථනය මෙලෙස සොරාගෙන තිබෙනවා.

එය රුපියල් 20000 කට අධික වටිනා ජංගම දුරකථනයක් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අදාළ සොරකම සම්බන්ධයෙන් මාතර මූලස්ථාන පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.