ජනපති බෝරාවරුන්ගේ ගෝලීය සමුළුව අමතයි

Wednesday, 04 September 2019 - 16:16

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%9D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
දුගී බව තුරන් කර සාමය උදාකරගැනීමට ජාති ආගම් භේදයකින් තොරව සියලූදෙනා එක්වීම අද රටේ අවශ්‍යතාව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

බම්බලපිටිය - බෝරා මස්ජීද් පල්ලිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන සමුළුවේ සිව්වන දිනය වන අද එහි ගිය ජනාධිපතිවරයා සමුළුව අමතමිනුයි මේ බව කියා සිටියේ.

මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ සාමයට කැපවූ ප්‍රජාවක් වන බෝරාවරුන්ගේ මෙම සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වීම රටට ගෞරවයක් බවත්, ඒ වෙනුවෙන් සිය ස්තූතිය පිරිනමන බවයි.