මැතිසබේදි ඇමතිවරුන් වාචික ප්‍රශ්ණ මගහරී

Thursday, 05 September 2019 - 13:28

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%B6%E0%B7%9A%E0%B6%AF%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%A0%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%AB+%E0%B6%B8%E0%B6%9C%E0%B7%84%E0%B6%BB%E0%B7%93
වාචික පිලිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ ප්‍රශ්ණවලට පිලිතුරු ලබාදීම සඳහා අදාල අමාත්‍යවරුන් පැමිණ නොසිටීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළා.

මන්ත්‍රීවරුන් අද දිනය සඳහා ඉදිරිපත් කර තිබූ ප්‍රශ්ණ 15න් එක් ප්‍රශ්ණයකට හෝ මෙහිදී පිලිතුරු ලැබී තිබුණේ නැහැ.

ප්‍රශ්ණ 15න් ප්‍රශ්ණ 06ක් සදහා අමාත්‍යවරුන් කල් ඉල්ලා තිබු අතර අනෙක් ප්‍රශ්ණ වලට පිලිතුරු ලබාදීම සඳහා විෂයභාර අමාත්‍යවරුන්  සභාගර්භයේ නොසිටි බවයි හිරු පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේ.   



දළදා සමිදුන් වෙනුවෙන් පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරනවා (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 22:31

කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නද දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන... Read More

Update : ලෙබනන් පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More