වැලිකන්දේ ගොවිපලකදී ඉඩම් සහකාරවරයෙකු වෙඩි තබා ගනී

Thursday, 05 September 2019 - 15:18

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%BD%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93

වැලිකන්ද ප්‍රදේශයේ සත්ත්ව ගොවිපලක සේවය කළ ඉඩම් සංවර්ධන සහකාරවරයෙකු සිය නිල නිවස තුලදී රජයෙන් ලබාදී තිබූ ගිනි අවියකින් වෙඩි තබාගෙන අද සියදිවි හානිකරගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ 47 හැවිරිදි ඔහු වැලිකන්ද - කන්දකඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.