අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

Friday, 06 September 2019 - 7:56

%E0%B6%85%E0%B6%AF++%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල අදත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් සුළෙගේ  වේගය පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැකියි.