ජනාධිපතිවරණයෙන් සීනුව හැලේ

Saturday, 07 September 2019 - 13:05

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%90%E0%B6%BD%E0%B7%9A
ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක නව ලකුණකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද කියා සිටියේ ඊට අදාළ සාකච්ඡා  මේ වන විටත් සිදුවෙමින් පවතින බවයි.

එසේම ජාතික ජන බලවේගයේ ප්‍රචාරක කටයුතු හෙට සිට ආරම්භ කරන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.