ආර්ථික ප්‍රතිපත්ති නිසා ජනතාව ආගම්වලින් බැහැර වෙලා - කාදිනල් හිමියන් කියයි

Sunday, 08 September 2019 - 12:45

%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F+-+%E0%B6%9A%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ආත්මාර්ථකාමී ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ආගමික පරිසරයෙන් ජනතාව ඈත්වීමේ ප්‍රවණතාවක් වත්මන් සමාජය තුළ පවතින බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ කළුතර - කළමුල්ල දේවස්ථානයක ඊයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින්.