ඉලෙක්ට්‍රොනික උපකරණ සොරකමේ යෙදුණු පුද්ගලයෙකු වත්තලදී අත්අඩංගුවට

Monday, 09 September 2019 - 9:16

%E0%B6%89%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%9A+%E0%B6%BA%E0%B7%99%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
වත්තල - හේකිත්ත ප්‍රදේශයේදී ඉලෙක්ට්‍රොනික උපකරණ සොරකමේ නිරතවූ පුද්ගලයෙකු කැළණිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත ඊයේ සිදුකළ වැටලීමකදී මොහු විසින් සොරාගන්නා ලද රුපියල් ලක්ෂ 50ක පමණ වටිනාකමකින් යුත් ඉලෙක්ට්‍රොනික උපකරණ තොගයක්ද සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

34 හැවිරිදි මොහු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වනවා.