යාල්දේවි දුම්රියට පැන පුද්ගලයෙකු සියදිවිනසා ගනී

Monday, 09 September 2019 - 13:43

%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%83%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ යාල්දේවි සීඝ්‍රගාමී දුම්රියට පැන පුද්ගලයෙකු සියදිවි හානි කරගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අද උදෑසන චාවකච්චේරිය ප්‍රදේශයේදී මොහු මෙලෙස දුම්රියට පැන ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ 61 හැවිරිදි, කොළඹ 2 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.