මීගහකිවුල - දුලාලිඳ රක්ෂිතයේ ගින්නක්

Monday, 09 September 2019 - 16:28

%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B7%84%E0%B6%9A%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BD+-+%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%B3+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
බදුල්ල - මීගහකිවුල - දුලාලිඳ රක්ෂිතයේ මේ වනවිට ගින්නක් හට ගෙන තිබෙනවා.

 කිසියම් පිරිසක් විසින් රක්ෂිතයට ගිනි තබා ඇති බවටයි පොලීසිය දැනට සැක පළ කරන්නේ.

මාර්ග පහසුකම් නොමැතිවීම හේතුවෙන් රක්ෂිතයේ ගින්න මැඬපැවැත්වීමට ද දුෂ්කර වී ඇති බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.



දළදා සමිදුන් වෙනුවෙන් පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරනවා (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 22:31

කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නද දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන... Read More

Update : ලෙබනන් පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More