ගාල්ලේ, තලාපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ දී පුද්ගලයෙකු ඝාතනය කරයි

Tuesday, 10 September 2019 - 8:24

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%2C+%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ගාල්ල - තලාපිටිය ප්‍රදේශයේ නිවසක් තුල තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ 65 හැවිරිදි පුද්ගලයෙකු අද අලූයම් කාලයේදී මෙලෙස ඝාතනය කර ඇති බවයි.

ඝාතනය සිදුකළ පුද්ගලයින් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, මිය ගිය පුද්ගලයාගේ ගෙළ පෙදෙස රෙදි පටියකින් බැඳ ඇති ආකාරය ද දක්නට ලැබුනු බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.