නායකයෙකු නොමැතිව එජාපය අසරණ වෙලා

Tuesday, 10 September 2019 - 13:31

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%85%E0%B7%83%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F
නායකයෙකු නොමැතිව එක්සත් ජාතික පක්ෂය අසරණ වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ ගාල්ලේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින්.

එමෙන්ම බලයේ සිටි පාර්ශ්වයන නැවත බලය ඉල්ලීම තුලින් ඔවුන්ගේ පාලනයේ අසාර්ථක බව ඉස්මතුවන බවයි ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ.