සාමනේර හිමිවරුන්ට පහරදුන් හොරොව්පතානේ උටියා අත්අඩංගුවට

Tuesday, 10 September 2019 - 19:56

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B6%B1%E0%B7%9A%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+%E0%B6%8B%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හොරොව්පතාන ප්‍රදේශයේ පිරිවෙනකදී කුඩා සාමනේර හිමිවරුන් දෙනමකට පහරදුන් සැකකරු චමින්ද ගලබොඩ (උටියා) නැමති එම ප්‍රදේශයේම පදිංචි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පහරදීම දැක්වෙන වීඩියෝව පහතින්.