මීගහකිවුලට එක්වරම ඇදවැටුණු අයිස් වැස්ස (ඡායාරූප)

Wednesday, 11 September 2019 - 7:25

%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B7%84%E0%B6%9A%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B8+%E0%B6%87%E0%B6%AF%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මීගහකිවුල පිටමාරුව ප්‍රදේශයට සහ බිබිල මොණරාගල  මාර්ගයේ 17 කණුව  සහ අමුණේකදුර හා ඒ අවට ප්‍රදේශවලට ඊයේ (10) පස්වරුවේ අයිස්කැට වර්ෂාවක් පතිත වී තිබෙනවා.

මෙම වර්ෂාව පැය භාගයක පමණ කාලයක් පැවති බවයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ.

අයිස්කැට වර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශයේ රබර් ගස්වල කොළ කැඩී බිම ඇදවැටීමෙන්   රබර් ගස් වලට දැඩි හානියක් සිදුවූ බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.