වන අලි ප්‍රහාරයකින් අම්පාරේදී, මිත්තණිය සහ මිණිපිිරිය මරුට

Wednesday, 11 September 2019 - 7:41

%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%2C+%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
අම්පාර - සුහදගම ප්‍රදේශයේදී වෙළඳසැලකට ගොස් යළි පැමිණෙමින් සිටි මිත්තණිය සහ මිණිපිරිය වන අලි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්වුණා.

මධ්‍යම කඳවුර පොලීසිය පැවසුවේ ඊයේ පස්වරු 5 ට පමණ මෙම පහරදීම සිදුව ඇති බවයි.

මියගිය මිණිපිරියගේ වයස අවුරුදු 6 ක්.

මෙම ප්‍රදේශයේ නිරන්තරයෙන් වන අලින් සැරිසරන අතර, වියලි කාලගුණයත් සමඟ ජලය සොයා පැමිණි වන අලියෙකු මෙලෙස පහරදී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.