රාගම, ජාඇල, කඳාන, ඒකල සහ කටුනායකට පැය 3 කින් ජලය

Thursday, 12 September 2019 - 12:51

%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%2C+%E0%B6%A2%E0%B7%8F%E0%B6%87%E0%B6%BD%2C+%E0%B6%9A%E0%B6%B3%E0%B7%8F%E0%B6%B1%2C+%E0%B6%92%E0%B6%9A%E0%B6%BD+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+3+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA
ප්‍රධාන නල මාර්ගයේ බිඳ වැටීමක් හේතුවෙන් රාගම, ජාඇල, කඳාන, ඒකල සහ කටුනායක යන ප්‍රදේශවලට අත්හිටුවා තිබූ ජල සැපයුම ඉදිරි පැය 3 ක කාලය තුළ ලබාදීමට හැකිවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ප්‍රධාන නළ මාර්ගයේ අලූත්වැඩියාවක් හේතුවෙන් පෙරේදා පෙරවරු 9 සිට පැය 18 ක කාලයක් එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමටයි එම මණ්ඩලය පියවර ගනු ලැබුවේ.

කෙසේ වෙතත් එහි නඩත්තු කටයුතු සිදුකරන අවස්ථාවේදී යළි ප්‍රධාන නළ මාර්ගයේ බිඳ වැටීමක් සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් අදාළ ප්‍රදේශවලට තවමත් ජල සැපයුම අත්හිටුවා ඇති බවයි එම ප්‍රදේශවල ජනතාව හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.


කෝටි එකොළහකට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57ක්, පැය 24ක් ත්අඩංගුවට
Sunday, 05 July 2020 - 22:44

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු... Read More

වැඩිමල් සහෝදරයාගේ ජීවිතය උදුරාගත් දේපළ ආරවුල (වීඩියෝ)
Sunday, 05 July 2020 - 21:49

බුත්තල පැල්වත්ත පහේකනුව ප්‍රදේශයේ දේපල ආරවුලක් හේතුවෙන්... Read More

මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2076ක් දක්වා ඉහළට
Sunday, 05 July 2020 - 21:39

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2076ක් දක්වා... Read More