නිශ්ශංක සේනාධිපති ඇතුලූ 13 දෙනෙකුට සිතාසි

Thursday, 12 September 2019 - 13:06

%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%81%E0%B6%82%E0%B6%9A+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%96+13+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B7%83%E0%B7%92
ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුලූ 13 දෙනෙකුට මේ මස 27 වනදා පෙනී සිටින ලෙස කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද සිතාසි නිකුත් කළා.  

ඒ, නීතිපති දප්පුල ද ලිවේරා විසින් චෝදනා 7573 ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව පවරා තිබූ නඩුවට අදාළවයි.

මෙම නඩුව නීතිපතිවරයා විසින් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ගොනුකරනු ලැබුවේ පෙරේදා දිනයේයි.


කෝටි එකොළහකට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57ක්, පැය 24ක් ත්අඩංගුවට
Sunday, 05 July 2020 - 22:44

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු... Read More

වැඩිමල් සහෝදරයාගේ ජීවිතය උදුරාගත් දේපළ ආරවුල (වීඩියෝ)
Sunday, 05 July 2020 - 21:49

බුත්තල පැල්වත්ත පහේකනුව ප්‍රදේශයේ දේපල ආරවුලක් හේතුවෙන්... Read More

මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2076ක් දක්වා ඉහළට
Sunday, 05 July 2020 - 21:39

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2076ක් දක්වා... Read More