සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වූ කාත්තන්කුඩියේ 64 දෙනා යළි රිමාන්ඩ්

Thursday, 12 September 2019 - 15:00

%E0%B7%83%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%82%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B6%B6%E0%B6%B3%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+64+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
ත්‍රස්ත නායක සහරාන් හෂීම් විසින් මෙහෙය වූ පුහුණු කඳවුරුවලට සහභාගිවීමේ සිද්ධීන්ට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයින් 64 දෙනෙකු මේ මස 26 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, ඔවුන් අද මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී.රිස්වාන් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් අතර ආයුධ පුහුණුව ලැබූ මෙන්ම ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමඟ සමීප සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයින්ද සිටින බව සඳහන්.


කෝටි එකොළහකට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57ක්, පැය 24ක් ත්අඩංගුවට
Sunday, 05 July 2020 - 22:44

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු... Read More

වැඩිමල් සහෝදරයාගේ ජීවිතය උදුරාගත් දේපළ ආරවුල (වීඩියෝ)
Sunday, 05 July 2020 - 21:49

බුත්තල පැල්වත්ත පහේකනුව ප්‍රදේශයේ දේපල ආරවුලක් හේතුවෙන්... Read More

මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2076ක් දක්වා ඉහළට
Sunday, 05 July 2020 - 21:39

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2076ක් දක්වා... Read More