බන්ධනාගාරයෙන් පළාගිය සැකකරුවෙකු අත්අඩංගුවට

Thursday, 12 September 2019 - 16:58

%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කෑගල්ල බන්ධනාගාරයෙන් පළාගොස් සැඟව සිටි සැකකරුවෙකු බෝර දොලහේ පතොරම් තුවක්කුවක් සමඟ පොල්ගහවෙල - ඔරලියද්ද ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මනුෂ්‍ය ඝාතනයකට වරදකරු වූ මෙම සැකකරු පසුගිය පෙබරවාරි මස 09 වැනිදා කෑගල්ල බන්ධනාගාරයේ සිටියදී මෙලෙස පළාගොස් ඇති බවයි.

ඔහු නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම සැකකරුට සැඟව සිටීම සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයින් දෙදෙනෙකුද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.


කෝටි එකොළහකට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57ක්, පැය 24ක් ත්අඩංගුවට
Sunday, 05 July 2020 - 22:44

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු... Read More

වැඩිමල් සහෝදරයාගේ ජීවිතය උදුරාගත් දේපළ ආරවුල (වීඩියෝ)
Sunday, 05 July 2020 - 21:49

බුත්තල පැල්වත්ත පහේකනුව ප්‍රදේශයේ දේපල ආරවුලක් හේතුවෙන්... Read More

මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2076ක් දක්වා ඉහළට
Sunday, 05 July 2020 - 21:39

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2076ක් දක්වා... Read More