නිදහස් පක්ෂ, පොහොට්ටු සාකච්ඡා දෙසතියකින් අවසන්

Saturday, 14 September 2019 - 7:20

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%2C+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සිදුකරන සාකච්ඡා ඉදිරි සති දෙක ඇතුළත අවසන් කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදියි.