අවම වැටුප අහෝසි කරන අලුත් කෙටුම්පතක් ගැන, ඒකාබද්ධය හෙළිදරව්වක

Monday, 16 September 2019 - 7:21

%E0%B6%85%E0%B7%80%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4+%E0%B6%85%E0%B7%84%E0%B7%9D%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A
පරිපාලක සභා අහෝසි කරන සහ අවම වැටුප අහෝසි කරන පනත් කෙටුම්පතක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කැළණිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.