කුඩා ගුවන් යානයක් කඩාවැටීමෙන් හත්දෙනෙකු මරුට

Monday, 16 September 2019 - 7:26

%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කොළොම්බියාවේ නිරිතදිග ප්‍රදේශයේදී කුඩා ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් හත්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ දෙදෙනා අතර කුඩා දරුවෙකුද සිටින අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

යානයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව මූලික පරික්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.