කොළඹ මහාධිකරණයේ සිවිලිමේ කොටසක් කඩා වැටේ

Monday, 16 September 2019 - 15:38

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%9A
කොළඹ මහාධිකරණයේ සිවිලිමෙහි කොටසක් අද පෙරවරුවේ කඩා වැටී තිබෙනවා.

පවතින වැසි තත්ත්වයත් සමඟ මෙලෙස කඩා වැටී ඇත්තේ මහාධිකරණයේ කොරිඩෝවේ සිවිලිමේ කොටසක් බවයි කොළඹ මහාධිකරණයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

කෙසේ වෙතත්, එමඟින් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර, වසර ගණනාවක් ඉපැරණි කොළඹ මහාධිකරණ ගොඩනැගිල්ල අවදානම් තත්ත්වයේ පවතින බව හිරු ප්‍රවෘත්ති මගින් ද මීට පෙර අවස්ථා කිහිපයකදී වාර්තා කළා.


දළදා සමිදුන් වෙනුවෙන් පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරනවා (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 22:31

කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නද දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන... Read More

Update : ලෙබනන් පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More